Wednesday, October 27, 2010

ලංකාවේ ප්‍රථම නිදහස් දින සැමරුම

ශ්‍රී ලංකාව ප්‍රධාන පලාත් 9 කින් සහ දිස්ත්‍රි‌ක්‌ක 25 කින්ද සමන්විත වේ. එහි වානිජ්‍ය අග නගරය වන්නේ කොළඹ නගරයයි. සිංහල, දෙමළ, මුස්‌ලිම්, බර්ගර් ආදී ජාතින් ජීවත් වන ලක්‌බිමේ ප්‍රධාන ආගම බුදු දහම වේ. ශ්‍රි ලංකාවෙහි ප්‍රධාන කර්මාන්තය ගොවිතැනය.
අවුරුදු 30 කට ආසන්න කාලයක් තුල රටේ බෙදීමක් ඇති කිරීමට ත්‍රස්තවාදී කණ්ඩායමක් වන කොටි සංවිධානය තැත් කළද, දැන් එම සංවිධානය රටින් මුලිනුපුටා දමා රටට සාමය ළඟා වී ඇත.

No comments:

Post a Comment